Cricket NewsEXCLUSIVEWorld Test Championship

ඕස්ට්‍රේලියාව ඉදිරියේ දකුණු අප්‍රිකාව ලැබූ දැවැන්ත පරාජය හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝක ටෙස්ට් ශුරතාවලියේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට.!

ලෝක ටෙස්ට් ශූරතාවලියට අනුයුක්තව දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ තරඟ 2ක් අවසාන වනවිට එම තරග ද්විත්වයම ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර තවමත් මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලිය තුළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කිරීමට හැකිවූ එකම කණ්ඩායම බවට තවමත් පත්ව සිටී ශ්‍රී ලංකා කණ්ඩායමයි පමණයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියා වාර්තා කර මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමග ලෝක ටෙස්ට් ශූරතාවලිය ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා නැවතත් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.

ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ස්ථානය මේ වනවිටත් තහවුරු කරගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව සිටින අතර ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමටද අවස්ථාවක් තිබෙනවා.

ඒ එළැඹෙන මාර්තු මාසයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග ද්විත්වයම ජයග්‍රහණය කරමිනි. ජයග්‍රහණය

නවතම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button