Cricket NewsEXCLUSIVE

පුහුණු තරඟයේදී දිමුත් කරුණාරත්නගෙන් වේගවත් ශතකයක් ! පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පිවිසෙද්දී මැතිව්ස්ගෙන් හුදෙකලා සටනක් !

ආසියානු කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් කොළඹදී SSC පිටියේදී පැවැති පළමු පුහුණු තරඟයෙන් 34 ක ජයක් ලබන්නට Team Blue ක්‍රීඩකයින් සමත් වූ අතර දිමුත් කරුණාරත්නගෙන් වේගවත් ශතකයක් හා පැතුම් නිස්සංකගෙන් අර්ධ ශතකයක් එම ඉනිමේදී වාර්ථා විය.

තරඟයේ කෙටි ලකුණු පුවරුව
Team Yellow – 178/10 (38)

Angelo Mathews 49
Shevon Daniel 31

Asitha Fernando 3/30
Praveen Jayawickrama 2/26

Team Blue – 212/3 (26)

Dimuth Karunaratna 101
Pathum Nissanka 60
Kusal Mendis 38

Matheesha Pathirana 1/16
Sahan Arachchige 1/20

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button