Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලාන සංචිතයේ ආබාධිත ලැයිස්තුව තවත් ඉහලට ! ලහිරු කුමාර නැවතත් පාදයේ ආබාධයකට ලක්වෙද්දී ප්‍රමෝද් මදුශාන් හට කැඳවීම් !

ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර නැවතත් පාදයේ ආබාධයකට ලක් වී ඇති අතර ඒ අනුව ඔහුට ද මෙවර ආසියානු කුසලානය අහිමි වෙනු ඇත. ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන් ආසියානු කුසලානය සදහා වන ශ්‍රි ලංකා සංචිතයට එකතු කරගෙන ඇති බව ලංකාදීප පුවත්පත අනාවරණය කර සිටි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button