Cricket NewsEXCLUSIVEInternational

සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ශන ඉන්දියාවට එරෙහිව හෙට ආරම්භ වන T20I තරඟාවලියේ පළමු තරඟය අහිමි වීමේ අවධානමක්

සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් හා මහීෂ් තීක්ශන ඉන්දියාවට එරෙහිව හෙට ආරම්භ වන T20I තරඟාවලියේ පළමු තරඟය අහිමි වීමේ අවධානමක්

Kusal Mendis looks to counter-attack | Photo | Global | ESPNcricinfo.com

ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සහ දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ යන දෙදෙනාම ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 තරගයට පැමිණීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ඕස්ට්‍රේලියානු තරගාවලියේ අවසන් තරගයේදී කුසල් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග සඳහන් කළේ.

කුසල් මෙන්ඩිස් ඉන්දීය ක්‍රිකට් තරගාවලියට සුදුසු යැයි තවමත් ප්‍රකාශ කර නොමැති අතර කළමනාකාරීත්වය අද දින පසුව ඔහු පිළිබඳව තීරණයක් ගැනීමට නියමිත බව newswire වෙබ් අඩවිය සදහන් කරනවා.

මේ අතර දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ද සුළු ආබාධයකට ලක්ව සිටින බැවින් ඔහු ද පලමු තරගය ක්‍රීඩා කිරීම සැක සහිත බවයි newswire වෙබ් අඩවිය සදහන් කරන්නෙ.

ODI Debut for Maheesh Theekshana - SLs 1st International Player born in 21st Century

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට කොවිඩ් 19 ආසාදනය වී තවමත් සුවය ලබා නොමැති බැවින් ඔහුට ඉන්දීය තරගාවලිය අහිමි වනු ඇතැයි අද පෙරවරු ‍වෙත වාර්තා විය.

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7