Cricket NewsEXCLUSIVE

සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 37 කදී ලකුණු 292ක ඉලක්කයක් ! කුසල් මෙන්ඩිගේ විශිෂ්ඨ ඉනිම ශතකය පෙනි පෙනී නිමාවෙයි!

සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 37 කදී ලකුණු 292ක ඉලක්කයක් ! කුසල් මෙන්ඩිගේ විශිෂ්ඨ ඉනිම ශතකය පෙනි පෙනී නිමාවෙයි!

මෙවර ආසියානු කුසලාන සුපිරි හතර දෙනාගේ වටයේ සුපිරි හතර දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමින් ඇෆ්ගනිස්ථානයට හිමිවූ ඉලක්කය ලකුණු 291 ක් .

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 92 ක් රැස් කරද්දී පැතුම් නිස්සංක ලකුණු 41 ක් රැස් කලේය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සුපිරි හතර දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් එම ඉලක්කය පන්දුවාර 37 කුත් එක් පන්දුවකට පෙර පසු කර යායුතුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button