T10 League
-
යොවුන් ප්‍රහාරාත්මක පිතිකරුවන් ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිදානය කරන අධිවේගී T10 තරඟාවලිය එළඹෙන වසරේදී.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට සුළු මොහොතකට පෙර එළඹෙන 2023 වසරේ පැවැත්වීමට සැළසුම් කර තිබෙන ක්‍රිකට් ලෝකයේ වේගවත්ම තරඟ…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඉහළ ඉල්ලුමක් හිමි වූ ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 හි කණ්ඩායම් සහ සංචිත ඇතුළු සියලු විස්තර මෙන්න.!
ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරඟ ඉසව්ව ලෙසින් හැඳින්වෙන Abu-Dhabi T10 තරගාවලියේ 2022 තරගාවලියට ක්‍රිඩකයන් තෝරා ගැනම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ…
Read More » -
චාමික කරුණාරත්න සහ දුෂ්මන්ත චමීර ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය වන Abu-Dhabi T10 හි දැවැන්ත මුදලකට අළෙවි වෙයි.!
ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම තරඟ ඉසව්ව ලෙසින් හැඳින්වෙන Abu-Dhabi T10 තරගාවලියේ 2022 තරගාවලියට ක්‍රිඩකයන් තෝරා ගැනම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය මේ…
Read More » -
ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 තරඟාවලියේ Chennai braves කණ්ඩායම සිය නිත්‍ය ක්‍රීඩකයා ලෙස දසුන් ශානකව නම් කරයි.!
ක්‍රිකට් වංශ කතාවේ අලුත්ම පරිච්ඡේදයක් ආරම්භ කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මීට වසර කිහිපයකට පෙර ආරම්භ වූ ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම…
Read More » -
ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 තරඟාවලියේ Northern Warriors කණ්ඩායම සිය නිත්‍ය ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංගව නම් කරයි.!
ලොව වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් සැලකෙන Abu-Dhabi T10 පන්දුවාර 10 තරගාවලියේ දී මෙවර සිය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා…
Read More » -
‘Baby Malinga’ ලෙසින් රසිකයන් හඳුන්වන මතිෂ පතිරණව ක්‍රීඩක වෙන්දේසියට පෙරම රඳවා ගැනීමට T10 තරඟාවලියේ Bangla Tigers කටයුතු කරයි.!
නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ආකෘතිය ලෙසින් හැඳින්වෙන T10 තරඟ ආකෘතියේ ප්‍රධානතම ලීගයක් ලෙසිනුයි අබුඩාබි T10 තරඟාවලිය හැඳින්වෙන්නේ. සයවන සංස්කරණය ලෙසින්…
Read More » -
වනිඳු හසරංග, භානුක රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසක් ක්‍රිඩා කරන ලොව වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය Abu Dhabi T10 පැවැත්වෙන දින නියම වෙයි.!
ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන Abu Dhabi T10 තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය ආරම්භ වන දිනය ඇතුළු විස්තර…
Read More » -
Trinidad T10 පිටිය ගිණිකෙලි සැණකෙළියක් කරමින් කොදෙව් ක්‍රීඩක නිකොලොස් පූරන්ගේ පිත්තෙන් පන්දු 37කදී අධිවේගී ශතකයක්.!
Trinidad හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේ පැවති Trinidad T10 තරගයේදී Leatherback Giants කණ්ඩායම වෙනුවෙන් වේගවත් ශතකයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්…
Read More » -
ලොව වේගවත්ම තරඟාවලිය වන T10 තරඟාවලියේත් සිංහ අණසක පැතිරවූ “වනිඳු හසරංග” හට තරඟාවලියේ වීරයා සම්මානය හිමිවෙයි.!
ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන Abu Dhabi T10 තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව්…
Read More » -
වනිඳු හසරංගගේ විශිෂ්ට දස්කම් මැද Deccan Gladiators කණ්ඩායම ලොව වේගවත්ම ක්‍රිකට් ලීගයේ ශුරයන් ලෙස කිරුළු පළඳියි.!
ලොව වේගවත්ම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන Abu Dhabi T10 තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව්…
Read More »