Cricket NewsEXCLUSIVEInternational

ලංකාව සතු වාර්තාවක් ඇෆ්ගනිස්ථානය අලුත් කරයි

ශ්‍රි ලංකාව සතු වූ වාර්තාවක් අද අලුත් කරන්නට ඇෆ්ගනිස්තානය සමත් වුනා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි විස්ස තරගයකදී කන්ඩායමක් දැවි ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්…

ඇෆ්ගනිස්තානය අද සියලු දෙනා දැවී දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 56කට දැවී ගිය අතර මීට පෙර දකුණු අප්‍රිකාව හමුවේ විස්සයි විස්ස තරගයකදි කන්ඩායමක් රැස්කල අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වුනේ මෙවර ලෝක කුසලානයේ ශ්‍රි ලංකාව ලබාගත් ලකුණු 77යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button