Cricket NewsEXCLUSIVE

එළඹෙන ආසියානු කුසලානය වෙනුවෙන් ඇෆ්ගනිස්ථාන සංචිතයත් නම් කෙරේ – තවත් ඉතුරු ශ්‍රී ලංකාව පමණයි.!

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරඟාවලිය එළඹෙන අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේය.

UAE, Kuwait, Singapore සහ Hong Kong යන රටවලි මෙහි සුදුසුකම් ලැබීමේ තරඟ වටය ක්‍රීඩා කරන අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය ඍජුවම සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙවර පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථානය සංචිතය නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ආසියානු කුසලාන තරඟාවලියේදි ඇෆ්ගනිස්ථානය කණ්ඩායම මෙහෙයවීමෙ වගකීම Najibullah Zadran හට ලබා දීමට බංගලදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආසියානු කුසලානය සදහා නම් කල බංගලදේශ සංචිතය පහතින්,

Mohammad Nabi (C),
Najibullah Zadran (VC),
Afsar Zazai (WK),
Azmatullah Omarzai,
Farid Ahmad Malik,
Fazal Haq Farooqi,
Hashmatullah Shahidi,
Hazratullah Zazai,
Ibrahim Zadran,
Karim Janat,
Mujib ur Rahman,
Najibullah Zadran,
Naveen ul Haq,
Noor Ahmad,
Rahmanullah Gurbaz (WK),
Rashid Khan
Samiullah Shinwari.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button