Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායම නවවැනි තැනට ඇද දමිමින් ඇෆ්ගනිස්තානය එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි තැනට !

අද යාවත්කාලීන කෙරුණු නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි තැන දක්වා ඉදිරියට පැමිණෙන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් ව තිබේ.

මේ දිනවල පැවැත්වෙන ඇෆ්ගන් බංග්ලාදේශ එක්දින තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබියදීම ජයගැනීමටද ඇෆ්ගනිස්තානය සමත්ව තිබේ.

ඇෆ්ගනිස්තානය මෙලෙස අටවැනි ස්ථානය දක්වා පැමිණීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි තැන දක්වා පසු බැස තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button