Cricket NewsEXCLUSIVEInternational

පකිස්ථානය ඔවුන්ගේ විශාලතම එක්දින ජයග්‍රහණය ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොටදි ලබා ගනී.

පාකිස්තානය ලකුණු 201කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන්නන් හොඳින් ක්‍රියා කළ නමුත් ඇෆ්ගනිස්ථානය හබායාමේදි පන්දුවාර 20කට සියල්ල දැවි ගියෙය.

කාසියෙ වාසිය දිනා පලමුව පන්දුවට පහර දුන් පකිස්ථානයෙ සියලු දෙනා ලකුනු 201ක් තුල දවා ගැනීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් සමත් විය. එහිදි Mujeeb Ur Rahman කඩුළු 3ක් හා Mohammad Nabi කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

පකිස්ථාන ඉනිමෙ වැඩිම ලකුණු ලාභියා වු Imam-ul-Haq ලකුණු 61 (94) ලබා ගත් අතර Shadab Khan ලකුණු 39 (50) ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20දි සියලු දෙනා දැවි ලබා ගත්තෙ ලකුණු 59ක් පමනයි. ඒ සමගම එම ජයග්‍රහනය පකිස්ථන එක්දින ඉතිහාසයේ විශාලම ජයග්‍රහණය බවට පත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button