Cricket NewsEXCLUSIVE

උස්මාන් කවාජා හා රෝහිත් ශර්මා පසු කරයමින් 2021 වසරේ සිට මේ දක්වා වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ආරම්භක පිතිකරුවන් අතර පෙරමුණ දිමුත් කරුණාරත්නට !

ජගත් ටෙස්ට් පිටිය තුල තවත් වාර්ථාවක් තමන් සතු කරගන්නට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙන්නේ අවසන් වසර කිහිපය තුල ටෙස්ට් පිටියේ සාර්ථකම ආරම්භක පිතිකරුවන් අතරට ඔහුගේ නමත් එක් කරගනිමිනි.

2021 වසරේ සිට මේ දක්වා ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පත්ව තිබෙන්නේ ජගත් ටෙස්ට් පිටිය තුල ලකුණු 2038 ක් ලබාගනිමින්.

එම ලැයිස්තුවේ දෙවැනි තැන ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා රැඳී සිටින අතර ඔහු රැස් ක‍රගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 1998 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button