Cricket NewsEXCLUSIVE

විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දුයැවීම වාර්ථා කරමින් මැලේසියානු ක්‍රීඩක Zyazrul Ezat කඩුලු 7 ක් බිඳ හෙලයි !

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ආසියාවේ උප කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ B කාණ්ඩයේ පළමු තරඟය ලෙසින් මැලේසියානු කණ්ඩායම හා චීන කණ්ඩායම් අතර පළමු තරගයට පැවැත්වුණි.

එහිදී චීන කණ්ඩායමේ කඩුලු සියල්ලම ලකුණු 23 ක් තුල බිඳ වැටෙද්දී දැවී ගිය කඩුලු 10 න් හතක්ම දවාගන්නට මැලේසියානු ක්‍රීඩක Zyazrul Ezat සමත් විය.

තරඟය අවසානයේදී ඔහුගේ පන්දුයැවීම දැක්වුනේ 4-1-8-7 ලෙසටයි.ඒ අනුව එය වාර්ථා අතරට එක්වූයේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ තුල වාර්ථා කල හොඳම පන්දු යැවීම ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button