Cricket GossipEXCLUSIVE

“Tik Tok එකක් දාපන්, දැන් Selectors ලා Tik Tok බලන්නෙ ” දිල්රුවන් පෙරේරාගෙන් අකිලට උපදෙසක් – විස්තරය මෙතනින්

No photo description available.

The 6ixty තරගාවලියේ අවසන් මහා තරගය ඊයෙ පැවැත්වුන අතර, එය St.Kitts & Nevis Patriots කන්ඩායම හා Trinbago Knight Riders කන්ඩායම අතර පැවැත්වුනා.

අකිල දනංජය ප්‍රමුඛ St.Kitts & Nevis Patriots කන්ඩායමට විශිෂ්‍ඨ ජයක් ලැබුන අතර අකිල ධනංජය විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය පන්දුවාර දෙකක් තුල ලකුණු 15 කට කඩුළු 1 දවා ගැනීමට සමත් උනා.

තරගයෙන් අනතුරුව අකිල ධනංජය විසින් ලෝක පූජිත ක්‍රීඩක ක්‍රිස් ගේල් සමග Instagram සමාජ මාධ්‍ය හරහා පල කල ඡායාරුවකට දිල්රුවන් පෙරේරා වෙනස්ම ආකාරයේ අදහසක් එක්කර තිබුනා.

එහිදි ඔහු කියා තිබුනේ කණ්ඩායමට ඇතුලු වීමට ටික් ටොක් කර පල කරන ලෙසයි.

” Tik Tok එකක් දාපන්, දැන් Selectors ලා Tik Tok බලන්නෙ ”

එම අදහස සදහා මිනෝද් භානුක, සදීර වැනි ක්‍රීඩකයන්ද තම අදහස පලකර තිබුනා. එම ඡයාරූපය පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7