Cricket NewsEXCLUSIVE

ලෝක ශූර එංගලන්ත කණ්ඩායමේ ප්‍රභල සාමාජිකයෙකු වූ ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගනී !

34 හැවිරිදි එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ඇලෙක්ස් හේල්ස් තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කර සිටියා.වත්මන් විස්සයි විස්ස ලෝක ශූර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඔහු ඉකුත් නොවැම්බර් මාසයේදී අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දක්නට ලැබුණි.ඒ පකිස්තානු කන්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හිදී යි.

එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 156 කට දායකත්වය ලබා දී ඇති හේල්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමේ මුඛ්‍ය පරමාර්ථය වී තිබෙන්නේ ෆ්‍රැන්චයිස් ලීග් සඳහා තම දායකත්වය වැඩි වශයෙන් ලබා දීමයි …

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button