Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි – කුසල් ජනිත් පෙරේරා කඩුලු රකින්නෙකු ලෙසින් යලිත් කණ්ඩායමට කැඳවයි !

එලඹෙන සැප්තැම්බරයේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර එය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර තිබේ.

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග වලට අනුව 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා කුසල් ජනිත් පෙරේරා ද කඩුලු රකින්නෙකු ලෙසින් කැඳවා ඇති අතර ආබාධයෙන් පසු වූ දුශ්මන්ත චමීර ද සංචිතට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

Dasun Shanaka (C)
Pathum Nissanka
Dimuth Karunaratne
Kusal Janith Perera (wk)
Kusal Mendis
Charith Asalanka
Sadeera Samarawickrama
Dhananjaya de Silva
Wanindu Hasaranga
Dunith Wellalage
Maheesh Theekshana
Lahiru Kumara
Dushmantha Chameera
Dilshan Madushanka
Matheesha Pathirana

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
2
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button