Cricket NewsEXCLUSIVE

මැතිව් වේඩ් LPL තරඟාවලිය ප්‍රතික්ෂේප කරමින් එංගලන්තයේ The 100 තරඟාවලිය ක්‍රීඩා කරන බව කියයි !

මේ මස අගදී ආරම්භ වීමට නියමිත LPL තරඟාවලියේ සිව්වැනි අදියර සඳහා දඹුල්ල Aura කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි ඔස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරු මැතිව් වේඩ් LPL තරඟාවලිය ප්‍රතික්ෂේප කරමින් එංගලන්තයේ පැවැත්වෙන The Hundred තරඟාවලිය ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්.

විශ්වාසනීය ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු වෙනුවට Rassie Van der Dussen ව ආදේශ කරගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button