BusinessCricket NewsEXCLUSIVESchool Cricket

සුලෝ­හිත සංග්‍රා­ම­යට SLT-MOBITEL අනුග්‍රහය දක්වයි.

එස්එස්සී පිටි­යේදී අද (2) ආරම්භ වන ආනන්ද – නාලන්දා 94 වැනි සුලෝ­හිත සංග්‍රා­මයේ ප්ලැටි­නම් අනු­ග්‍රා­හ­ක­ත්වය ලබා­දී­මට ජාතික තොර­තුරු හා සන්නි­වේ­දන තාක්ෂණ විස­ඳුම් සම්පා­දක SLT-MOBITEL ඉදි­රි­පත්ව සිටී.

ක්‍රීඩා සංව­ර්ධ­නය මෙන්ම තරුණ පර­පුරේ උන්න­තිය උදෙසා දක්වන කැප­වී­මෙහි එක් වැද­ගත් පිය­ව­රක් වශ­යෙන් SLT-MOBITEL මේ ක්‍රිකට් තර­ග­යට අනු­ග්‍ර­හය ලබා­දී­මට ඉදි­රි­පත් ඇති අතර, මෙය රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම නැඟී එන නවක ක්‍රිකට් තරු­වල ඉදිරි ගමන සඳහා අති­ශ­යින් වැද­ග­ත්වන හවු­ල්කා­රී­ත්ව­යක් වනු ඇතැයි ඔවුන්ගේ අද­හස වී තිබේ.

පසු­ගි­යදා පැවති මාධ්‍ය හමු­ව­කදී මේ හවු­ල්කා­රී­ත්වය නිල වශ­යෙන් නිවේ­ද­නය කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button