Cricket NewsEXCLUSIVE

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ පෙරේරා Seattle Orcas කණ්ඩායම සමඟින් එක්වෙයි !

වත්මන් විස්සයි විස්ස ලීග් පිටියට අලුතින්ම එක්වූ ඇමෙරිකාවේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන MLC තරඟාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් රැසක් විවිධ කණ්ඩායම් සමඟින් ගිවිසුම් ගතවෙමින් සිටී.

ඒ අතරට ශ්‍රී ලංකාව නියෝජනය කල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඇතුලත් වූ අතර මීට වසර කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වූ ඇන්ජලෝ පෙරේරාද ඇතුලත්.

විටින් විට විවිධ විස්සයි විස්ස ලීග් කණ්ඩායම් කිහිපයක් නියෝජනය කල ඔහු මේ වසරේදී MLC තරඟාවලිය සඳහා Seattle Orcas සමඟින් එක්ව තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button