Cricket NewsEXCLUSIVE

පිට පිට තුන්වන වරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය නිතරඟයෙන් ශම්මි සිල්වාට !

2023-2025 ධුර කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා ලෙසින් ශම්මි සිල්වා මහතා පත්විය.ඔහු මේ සඳහා පැවැත්වෙන නිළවරණයේදී නිතරඟයෙන් පත්ව තිබෙන අතර ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා පත්වූ තෙවන අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.

මෙලෙස ඔහු අවස්ථා තුනකදී පිට පිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති වරයා ලෙස පත්ව තිබේ.

එසේම නිතරඟයෙන්ම තේරී පත් වූ සෙසු නිලධාරී මණ්ඩලය වන්නේ

ආචාර්ය ජයන්ත ධර්මදාස (උප සභාපති)

රවීන් වික්‍රමරත්න (උප සභාපති) රවීන් වික්‍රමරත්න මහතා ගරු ලේකම්

මොහාන් ද සිල්වා (ලේකම්)

සුජීව ගොඩලියද්ද (සහකාර ලේකම්)

කෙසේනමුත් වාර්ථා වන අන්දමට ක්‍රිශාන්ත කපුවත්ත මහතා නාමයෝජනා ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ග සහකාර භාණ්ඩාගාරික තනතුර පුරප්පාඩු වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 (I) වගන්තිය ප්‍රකාරව ඉදිරියේදී පත්කිරීමක් සිදුකිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button