Cricket NewsEXCLUSIVEInternational

දැන් අපි වැටිලා ඉන්න තත්වෙට අපි හැමෝම වගකියන්න ඕන – ඇන්ජලො මැතිව්ස්

“දැන් අපි වැටිලා ඉන්න තත්වෙට අපි හැමෝම වගකියන්න ඕන. මේ තත්වෙන් ගොඩ එන්නෙ කොහොමද කියන එක තමයි අපි දැන් බලන්න ඕන. දැන් අපේ ප්‍රධානම ඉලක්කය විය යුත්තෙ විස්සයි-20 ලෝක කුසලානය. හොඳ කණ්ඩායමක් හදාගෙන, පුලුවන් උපරිම හොඳින් ක්‍රීඩා කරලා ලංකාවට නැතිවුණ කීර්තිය නැවත ලබාදෙන්න තමයි අපි සියලු දෙනාම කටයුතු කරන්න ඕන.”

-ඇන්ජලො මැතිව්ස්-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button