Cricket NewsEXCLUSIVEInternational

ඉතිහාසයේ ප්‍රථම වතාවට නවසීලන්තය පරදවා එක්සත් අරාබි එමිර් රාජ්‍යට විස්සයි විස්ස ජයක්.

Dubai (DSC) හි පැවති දෙවන 20 විස්ස තරගයෙන් කඩුළු 7 ක ජයක් ලබා ගත් එක්සත් අරාබි එමිර් රාජ්‍ය විස්සයි විස්ස තරගාවලිය 1-1 ලෙස සම කිරීමට ඊයෙ සමත් උනා.

පල්මුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුළු 8ක් දැවි ලකුණු 142ක් රැස් කරගත් අතර Mark Chapman පන්දු 46කින් ලකුණු 62ක් ලබා ගත්තා. James Neesham ලකුණු 21 යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල එක්සත් අරාබි එමිර් රාජ්‍ය,

Muhammad Waseem එක්සත් අරාබි එමිර් රාජ්‍ය වෙනුවෙන් පන්දු 29කින් ලකුණු 55ක් රැස් කර ගත් අතර Asif Khan නොදැවි පන්දු 29 කින් ලකුණු 48ක් ලබා ගනිමින් මෙම ජය ලබා ගැනිමට සමත් උනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button