Cricket NewsEXCLUSIVE

ගිනිඅවි පෙන්වූ කොල්ලකරුවන් විසින් කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන් ගේ දුරකථනය හා බෑගය සොරා ගනී !

මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරඟාවලිය සඳහා සහභාගී වී සිටින කොදෙව් ක්‍රීඩක ෆේබියන් ඇලන් ජොහැන්ස්බර්ග්හිදී මංකොල්ල කෑමට ලක්කර තිබේ.

මංකොල්ල කරුවම් පිරිසක් විසින් තුවක්කු පෙන්වා ෆේබියන් ඇලන් බියගන්වා ඔහුව මංකොල්ලකෑමට ලක්කර තිබෙන අතර ඔහු ඔහුගේ කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයෙන් පිටතට පැමිණි විට මෙම සිද්ධිය සිදු ව ඇති අතර අතර කොල්ලකරුවන් ඔහුගේ දුරකථනය සහ බෑගය රැගෙන ගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button