Cricket NewsEXCLUSIVE

ආසියානු කුසලානයට පෙර සූදානමක් වශයෙන් ඇෆ්ගනිස්තානය හා පකිස්තානය අතර එක්දින තරඟාවලියක් ශ්‍රී ලංකාවේදී !

ආසියානු කුසලානයට පෙර මෙරටදී තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියක් සඳහා ඇෆ්ගනිස්තානය හා පකිස්තානු කණ්ඩායම මෙරට සංචාරයක කිරීමට නියමිත බව සඳහන්.

ආසියානු කුසලානයට පූර්ව සූදානමක් වශයෙන් දෙපිලම තරඟාවලිය සඳහා එක්වන බවයි වාර්ථා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button