Cricket NewsEXCLUSIVE

ඉස්ලාම් ආගමට අනුව තම ජීවිතය ගත කිරීමට අවශ්‍ය බව පවසමින් 18 හැවිරිදි පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගනී !

තවමත් 18 වැනි වියෙහි පසුවන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩිකා අයේශා නසීම් යනු පකිස්තානු කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉතා දිගු ගමනකට හිමිකම් කියනු ඇති බවට පකිස්තානු ක්‍රිකට් පුරාවෘත්ත ගණනාවක් මත පල කලා.

තමන්ගේ කෙටි වෘත්තීමය ක්‍රිකට් දිවිය තුල ඇය හොඳින් දස්කම් දැක්වූ අතර ඇය සතු ප්‍රවේගකාරී පිතිකරණ රටාව වසීම් අක්‍රම් පවා ඇය පිළිබඳව ප්‍රශංසනීය අදහස් දරණ මට්ටමකට රැගෙන ඒමට සමත් වූවා .

කෙසේ නමුත් අද පස්වරුවේ ඇය තම විශ්‍රාම ගැනීම ප්‍රකාශ කලේ ඉස්ලාම් ආගමට අනුව තම ඉදිරි ජීවිතය හැඩගස්වා ගත යුතු බව පවසමින් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button