Cricket GossipCricket NewsEXCLUSIVEIPL

සමාජ මධ්‍යයේ විහිළුවක් දුරදිග යාමෙන්, සංගාගේ Rajasthan Royals කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදයක් හට ගනී.!

සමාජ මාධ්‍ය හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන තිබෙන බව වාර්තා වනවා.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සමාජ මාධ්‍ය ගිණුම් පරිපාලක විසින් රාජස්ථාන් රෝයල්ස් නායක Sanju samson ගේ ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධව ඇතිවූ අමනාපයක් හේතුවෙනි.

පුහුණුවීම් අවසන් කර නැවතත් සිය හෝටලයට එමින් සිටි Sanju Samsonගේ ඡායාරූපයක් Rajasthan royals සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් නිල ට්විටර් ගිණුමට එක් කර තිබුණා.

එම Twitter සටහනට ප්‍රතිචාර දක්වමින් ඉටුකරමින් Sanju Samson ට සිය අප්‍රසාදය පළ කර තිබුණේ මෙය නිල සමාජ මාධ්‍ය ගිණුමක් බව ප්‍රකාශ කරමිනි.

අදාල පෝස්ටුව සහ Sanju Samson දැක්වු අදහස පහතින්

Rajasthan Royals පවසන ආකාරයට මෙම ගැටලුව දුරදිග ගොස් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්වද ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නෙ.

කෙසේ නමුත් ප්‍රෙක්ශක අවධානය වඩාත් ආකාර්ශනය කරගැනීම සඳහා සිදුවන රංගනයක් (Prank) දැයි නිශ්චිතවම කිව නොහැකිය.

Rajasthan Royals මේ සම්භන්දව තැබූ නිල සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button