Cricket NewsEXCLUSIVE

ICC චර්යාධර්ම කඩ කිරීම හේතුවෙන් අසිත ප්‍රනාන්දුට දඬුවම් !

ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම කඩ කිරීම සම්බන්ධයෙන් අසිත ප්‍රනාන්දුට අවවාධ කර තිබෙන අතර එහිදී ඔහුට එක දඬුවම් ලකුණක් පැනවීමටද තීරණය කර තිබේ.

එයට හේතු වී තිබෙන්නේ ශ්‍රී ලංකා පකිස්තානු දෙවන ටෙස්ට් තරඟය අතර තුරදී Saud Shakeel දවාගැනීමෙන් පසුව ඔහුගේ නුසුදුසු කඩුලු සැමරුම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button