Cricket NewsEXCLUSIVEInternational

ඔවුන් අද රාත්‍රියේ අපව අභිබවා ගියා ඔවුන්ට ඒ ගෞරවය හිමි විය යුතුයි – ඔස්ට්‍රේලියානු නායක ඇෆ්ගනිස්ථානය ගැන කියු කතාව

“පැහැදිලිවම ඔවුන් හොඳ කණ්ඩායමක්. ඒ වගේම ඔවුන් තව දුරටත් Associate කණ්ඩායමක් නෙමෙ, ඔවුන් සෑම විටම හොඳම කණ්ඩායම් වලට එරෙහිව ක්‍රීඩා කරන ඉතා හොඳ ක්‍රිකට් කණ්ඩායමක් වන අතර ඔවුන් පසුගිය වසර කිහිපය තුළ බොහෝ දේවල් දියුණු කරගෙන තියෙනවා. ඔවුන් අද රාත්‍රියේ අපව අභිබවා ගියා ඔවුන්ට ඒ ගෞරවය හිමි විය යුතුයි,”

-Mitch Marsh-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button