Cricket NewsEXCLUSIVE

තවත් ආසියානු කුසාලාන අවසන් මහා තරඟයක බලාපොරොත්තු බිඳ දමමින් අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ඨ ශතකයක් පෙනෙන මානයේ දැවී යයි !

අද කොළඹදී පැවැත්වෙන නැගී එන ආසියානු කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම මුණ ගැසුණු අතර පකිස්තානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 322 ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩනැඟුවේය.

ලකුණු 323 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ආරම්භයක් එක් කරන්නට අවිශ්ක ප්‍රනාන්දු සමත් වූ අතර අවසානාවන්ත අන්දමින් ලකුණු 97 ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේය.

පන්දු 85 කදී ලකුණු 97 ක් රැස් කරගෙන සිටි අවිශ්ක ස්ටම්ප් කිරීමක් හේතුවෙන් දැවී යන විට ඔහුගේ ඉනිම හයේ පහර දෙකකින් හා හතරේ පහර 12 කින් වර්ණවත්ව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button