Cricket NewsEXCLUSIVEInternational

ආනන්ද-නාලන්දා ‘94 වැනි සුලෝහිත සංග්‍රාමය’ හෙට සහ අනිද්දා SSC පිටියේදී පැවැත්වේ.

මෙරට ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර ‘සුලෝහිත සංග්‍රාමය’ හෙට (2) සහ අනිද්දා (3) එස්එස්සී පිටියේදී පැවැත්වෙයි. මෙය ආනන්ද සහ නාලන්දා ඒකාබද්ධ සංවිධායක කමිටුව මෙහෙයවන 94 වැනි මහා තරගය වේ.

ආනන්ද – නාලන්දා විදුහල් අතර, ‘සුලෝහිත සංග්‍රාමය’ වෙනුවෙන් පිටියට පිවිසෙන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෝ සමබර දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති හෙයින් මෙවර මහා තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ආනන්ද විදුහල් කණ්ඩායම: රුවිෂාන් පෙරේරා, සංජය දේවපුර (සහාය පුහුණුකරු), ජනුදික ශ්‍රියාපාල (ප්‍රධාන පුහුණුකරු), සමන් හෙට්ටිආරච්චි (ක්‍රීඩා භාර ආචාර්ය), ආර්.ඒ.ඒ. රණසිංහ (තරග කමිටු ප්‍රධානි), රන්දික පෙරේරා (නි. විදුහල්පති), ඉරුත් ගිම්ෂාන් (නායක), ලාල් දිසානායක (විදුහල්පති), අශිංස නයිනායක (උපනායක), සංගීත් මධුරංග (නි. විදුහල්පති), ආර්.එම්.ඩී.ඩී.එන්.කේ. රත්නායක (සහකාර විදුහල්පති), වසන්ත ඉන්දික (සහකාර ක්‍රීඩා භාර ආචාර්ය), රජීව ක්‍රිෂාන් (දෙවැනි පෙළ කණ්ඩායමේ පුහුණුකරු), හසල සංඛපාල (භෞත චිකිත්සක), ඉසුරු අයේෂ්, පසු පෙළ (වමේ සිට) – කවීෂ මෙන්ඩිස්, කිත්ම විතානපතිරණ, දනිඳු සෙල්ලප්පෙරුම, ඉමේෂ් උඩවත්ත, කෙනුල් ද සොයිසා, නෙතුල එදිරිමාන්න, යසඳු කිරිඇල්ල, මිනගේ පෙරේරා, මිහින් මුණසිංහ, දිනද අතලගේ, රෂාන් ඩිලක්ෂ, දිනුර රණසිංහ, ලිත්ම පෙරේරා, කංචන ද ලිවේරා, අයේෂ් ශෂිමාල්.

නාලන්දා විදුහල් කණ්ඩායම: පුණ්‍යකාන්ත අබේගුණසේකර (සහය පුහුණුකරු), සදෙව් සමරසිංහ, මොනිෂාන් කරුණාරත්න (සහකාර ක්‍රීඩා භාර ආචාර්ය), එම්.එම්.ජේ. මාරසිංහ (තරග කමිටු ප්‍රධානි), මිනෝද් කල්දේරා (උපනායක), ඉරාන් චම්පික සිල්වා (විදුහල්පති), සජිත විතානගේ (නායක), මහේෂික විජේරත්න (නි.විදුහල්පති), කපිල නන්දකුමාර (ක්‍රීඩා භාර ආචාර්ය), යසිරු සමරකෝන්, ප්‍රසන්න දහනායක (ප්‍රධාන පුහුණුකරු), පසු පෙළ (වමේ සිට) – ඔසඳ පමුදිත, මානස ද සිල්වා, සනිතු විජේරත්න, හසිත් රත්නායක, මනුප මන්මිත, සහන් ලිත්මිණ, රිසත් ජයරත්න, පුන්සර රාජකරුණා, තිසර දෙව්දුනු, තාරුක සූරියආරච්චි, තිමත් හේරත්, රනුග වාත්තුහේවා, මිනෙව් පරණවිතාන, සත්මිණ සේරසිංහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button