Cricket NewsEXCLUSIVE

සිව්වැනි වරටත් නාමය වෙනස් වූ B-LOVE KANDY කණ්ඩායමේ නිල ලාංඡනය එලි දක්වයි!

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය තවත් නොබෝ ආරම්භ වීමට නියමිතයි.අද මෙවර තරඟාවලිය සඳහා එක්වන කණ්ඩායම් හා කණ්ඩායම් නාමයන් ප්‍රකාශයට පත් කිරීමට LPL හි සංවිධායක වරුන් කටයුතු කර තිබුණි.

එහිදී මීට දින කිහිපයට ඉහතදී කණ්ඩායම් නාමය වෙනස් කරමින් නුවර නියෝජනය කරමින් තරඟ වදින ඉකුත් වසරේදී KANDY FALCONS ලෙස තරඟ වැදුණු කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා B-LOVE NETWORK හි හිමිකාරීත්වය යටතේ තරඟ වදින බව මාධ්‍ය තුල සංසරණය වූවා.

කෙසේ නමුත් එය නිලවශයෙන් තහවුරු කල පුවතක් නොවූ මුත් අද එය නිලවශයෙන් ප්‍රකාශ කල අතර එහි නිල ලාංඡනයද මාධ්‍ය වෙත මුදා හැරීමට ඔවුන් කටයුතු කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button