Cricket NewsEXCLUSIVEInternational

බාබර් අසාම් ටෙස්ට් සහ විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් කරමින් පකිස්තානය නව නායකයින් පත් කරයි ! බාබර් අසාම් පිළිබඳව එරට ක්‍රිකට් ඉහළ බලධාරීන් අසතුටෙන් !

පකිස්තානු කණ්ඩායම දිගින් දිගටම ටෙස්ට් පිටියේ ලැබූ සැලකිය යුතු මට්ටමේ පරාජයන් කිහිපයක් ලැබූ පසුබිමක බාබර් අසාම් හට ඒ පිළිබඳව දිගින් දිගටම චෝදනා එල්ල විය.කෙසෙව් නමුත් එහි උණුසුම පහව ගිය පසුබිමකදී බාබර් හට ටෙස්ට් නායකත්වය අහිමි කරමින් එය ශාන් මසූඩ් හට ලබා දෙමින් ඔහු නව පකිස්තානු ටෙස්ට් නායකයා ලෙසින් අභිශේක ගන්වා තිබේ.

එමෙන්ම විස්සයි විස්ස නායකත්වයද බාබර් හට අහිමි කරමින් එය ශහීන් අෆ්‍රිඩීට පවරා තිබීමද විශේෂත්වයක් එමෙන්ම වත්මන් පකිස්තානු ක්‍රිකට් හි නව අධ්‍යක්ෂ වරයා ලෙසින් මොහොමඩ් හෆීස් පත්වන පසුබිමකයි මේ සියල්ල සිදුව තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
7
+1
6
+1
9
+1
17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button