Cricket NewsEXCLUSIVE

මහීෂ්,වියස්කාන්ත්,කුසල් ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙක් IT20 තරඟාවලිය සඳහා ගිවිසුම් ගතවෙයි !

ILT20 දෙවැනි සංස්කරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 13 දෙනෙකු එක්වීමට නියමිතයි.පසුගිය තරඟාවලිය සඳහා සහභාගී වූ වනිඳු හසරංග,මතීශ පතිරණ හා දිනේශ් චන්දිමාල් Dessert Vipers කණ්ඩායම මෙවරත් රඳවාගෙන තිබෙන අතර දසුන් ශානක, දුශ්මන්ත චමීර ඩුබායි කැපිටල්ස් කණ්ඩායම රඳවාගෙන තිබේ.

එමෙන්ම සදීර සමරවික්‍රම හා නුවන් තුශාර ඩුබායි කැපිටල්ස් සමඟින් ගිවිසුම් ගතව තිබේ.

කුසල් මෙන්ඩිස්,මහීෂ් තීක්ෂණ හා ඩිල්ශාන් මධුශංක Sharjah Warriord සමඟින් ගිවිසුම් ගත්ව තිබෙන අතර Abudhabi Knight Riders සමඟින් ගිවිසුම් ගතව තිබේ.

එමෙන්ම විජෙයිකාන්ත් වියස්කාන්ත් හා කුසල් ජනිත් පෙරේරා MI Emirates සමඟින් ගිවිසුම් ගතව සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button