Cricket NewsEXCLUSIVE

“ඒ සද්දෙ ආවේ මගේ හෙල්මට් එකෙන් හරි මගේ මාලෙන් හරි”- මතබේධාත්මක දැවී යාම ගැන සෞම්‍ය සාකර් කියන කතාව !

ඉකුත් දා බංග්ලාදේශයත් ශ්‍රී ලංකාවත් අතර පැවැති දෙවැනි විස්සයි විස්ස තරඟයේ බිනුර ප්‍රනාන්දු යොමුකල පන්දුවාරයේදී විනිසුරුවයා ලබාදුන් දුර්වල තීරණය දැඩි කතාබහකට ලක්වූ කරුණක්.

තරඟයෙන් අනතුරුව එම සිදුවීමට පාදක වූ පිතිකරුවා වන සෞම්‍ය සාකර් කියා සිටියේ මෙවැන්නක්..

“මට විශ්වාසයි ඒක පිත්තෙ වැදුනේ නෑ කියලා.ඒ නිසා තමයි මම විනිසුරුවයා දැවීයාමක් සටහන් කරපු ගමන්ම ඒක review කරේ.මම හිතන්නේ ඒ සද්දේ ආවේ මගේ හෙල්මට් එකෙන් හරි මගේ මාලෙන් හරි”

යනුවෙන් සාකර් අවසානයේදී මාධ්‍ය වෙත කියා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
108
+1
2
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button