Cricket NewsEXCLUSIVEInternational

සිය පළමු විස්සයි-20 ලෝක කුසලාන ජයග්‍රහණය ඉලක්ක කරමින් බංගලාදේශය සිය ලෝක කුසලාන සංචිතය නම් කරයි.!

එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා.

මේ වන විට ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන සිය සංචිත ඒ එක් එක් රටවල් මගින් නිවේදනය කරමින් තිබෙනවා.

ඒ අනුව මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලි සඳහා වන බංග්ලාදේශය සංචිතය නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

එහි විශේෂම කාරණය යනු බංගලදේශය විස්සයි-20 හිටපු නායක Mahmudullah හට ඔහුගේ ස්ථානය මෙවර ලෝක කුසලාන සංචිතය අහිමිවී ගොස් තිබෙනවා.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශකීබ් අල් හසන් හට හිමි වී තිබෙන අතර බංගලාදේශ සංචිතය පහතින්

Shakib Al Hasan (captain), Sabbir Rahman, Mehidy Hasan Miraz, Afif Hossain, Mossadek Hossain, Litton Das, Yasir Ali, Nurul Hasan, Mustafizur Rahman, Saifuddin, Taskin Ahmed, Ebadot Hossain, Hasan Mahmud, Najmul Hossain, Nasum Ahmed.

අතිරේක ක්‍රීඩකයන් – Soumya Sarkar, Shoriful Islam, Rishad Hossain, Shak Mahedi Hasan.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button