BPLCricket NewsEXCLUSIVEPremier League

දනිෂ්ක ගුණතිලක වෙනුවට ආ ලසිත් කෲස්පුල්ලේ Durdanto Dhaka කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ඉනිමක් දියත් කරයි

2024 BPL තරගාවලියේ Durdanto Dhaka කණ්ඩායමේ ආරම්භක පිතිකරු වනු දනිෂ්ක ගුණතිලක පන්දුවක් මුහුණේ වැදීම නිසා ලේ ගැලීමකට ලක් වී ඉනිමේ 2 වන පන්දුවාරයේ දී පිටියෙන් ඉවත් වුණා.

ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස 8 වන පන්දුවාරයේ දී පිටියට පැමිණි ලසිත් කෲස්පුල්ලේ පන්දු 31 කින් ලකුණු 46 ක් රැස් කළේ ය. හයේ පහර 2 කින් හා හතරේ පහර 3 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button