Cricket NewsEXCLUSIVEInternationalWoman Cricket

චමරි අතපත්තු 2023 වසරේ හොදම ICC කාන්තා T20I කණ්ඩායමට නම් කරයි.

ශ්‍රි ලංකා කාන්තා කන්ඩායමෙ නායිකා චමරි අතපත්තු 2023 වසරේ හොදම ICC කාන්තා T20I කණ්ඩායමට නම් කරයි. චමරි 2023දි විස්සයි විස්ස ඉනිම 16කදි ලකුණු 470 ක ලබා ගෙන ඇථි අතර එයට අර්ධ ශතක 3ක් ඇතුලත් වේ. කඩුළු 8ක්ද දවා ගැනීමට ඇය සමත් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button