Cricket NewsEXCLUSIVEInternational

නවසීලන්තයට එරෙහි පලමු විස්සයි විස්ස තරගය කඩුළු 5කින් ජය ගැනීමට බංගලාදේශය සමත් වේ.

කාසියෙ වාසිය දිනා පලමුව පන්දු යැවීම තෝරා ගත් බංගලාදේශය නවසීලන්ත ඉනිම ලකුණු 134කට සීමා කිරීමට සමත් උනේ කඩුළු 9ක් දවා ගනිමින්. නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජිමී නීශම් ය. ( ලකුණු 48 )

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශය පන්දුවාර 18යි පන්දු 4කදි තම ඉලක්කය සපුරා ගියේ කඩුළු 5ක් පමණක් ලබා දෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button