Cricket NewsEXCLUSIVEInternational

බිදුණු ශ්‍රි ලංකා ඉනිම ගොඩගත් ශ්‍රි ලංකා නායක ධනංජය හා කමිදුගෙන් ශතක දෙකක්

බංගලාදේශය හා ශ්‍රි ලංකාව අතර පලමු ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනා බංගලාදේශය ශ්‍රි ලංකා කන්ඩායමට පිකරණයේ යෙදීමට අවස්ථාව ලබා දුන්නා, නමුත් ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල් කඩුළු 5 එක ලග බිද වැටීම නිසා 6වන කඩුල්ල වෙනුවෙන් අගනා සම්බන්ධතාවක් ලබා ගත් අතර, එහිදි කමිදු මෙන්ඩිස් හා නායක ධනංජය ශතක ලබා ගත්තා.

කමිදු මෙන්ඩිස් පන්දු 127කින් ලකුණු 102ක් ලබා ගත් අතර ඔහුගෙ ඉනිමට හතරේ පහර 11ක් හා හයේ පහර3ක් ඇතුලත් උනා. නමුත් ඔහු ශතකය ලබා ගැනීමෙන් පසු මීලග පන්දුවෙන් දැවී ගියා.

නායක ධනංජය සිල්වා පන්දු 127කින් ලකුනු 102ක් ලබා ගත් අතර එය ඔහුගෙ 11වනි ටෙස්ට් ශතකයි. ඔහුගෙ ඉනිමට හතරේ පහර 12ක් හා හයේ පහර 1ක් ඇතුලත්.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button