Cricket NewsEXCLUSIVEInternational

අවසන් පූර්ව තරඟය ඇරඹීමට පෙර ඉන්දියාව තණතීරුව මාරු කරයි ! ඉන්දීය පන්දු යවන්නන්ට යෝග්‍ය තරණතීරුවක් යොදා ගනී !

අද මෙවර ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය ඉන්දියාවත් නවසීලන්තයත් අතර පැවැත්වීමට නියමිතයි.

කෙසේ නමුත් අද පස්වරු 2 ට ආරම්භ වීමට නියමිත තරඟය සඳහා මීට පෙර නැවුම් තණතීරුවක් භාවිත කිරීමටයි තීරණය වී තිබුණේ.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ මීට පෙර තරඟ දෙකක් සඳහා යොදාගත් තණතීරුවක් භාවිත කිරීමට ඉන්දීය කණ්ඩායම කටයුතු කර ඇති බවයි.

අයිසීසීයෙහි තණතීරු විශේෂඥයා වන Andy Atkinson මේ පිළිබඳව තම විරෝධය පල කල පසුබිමකයි ඔවුන් මෙය සිදුකර තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
0
+1
6
+1
1
+1
5
+1
13

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button