Cricket NewsEXCLUSIVE

SA20 මීලඟ තරඟාවලිය සඳහා භානුක රාජපක්ෂ Durban Super Giants සමඟින් ගිවිසුම් ගතවෙයි !

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීගය වන SA20 තරඟාවලියේ දෙවැනි සංස්කරණය මේ වසරේදී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරඟවාරය සඳහා SA20 තරඟාවලියේ Durban Supar Giants කණ්ඩායම සමඟින් ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු බානුක රාජපක්ෂ ගිවිසුම් ගතව තිබේ.

ඉකුත් තරඟාවලියේදී අකිල දනංජයද මෙම කණ්ඩායම නියෝජනය කිරීමට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button