Cricket NewsEXCLUSIVE

ලොකු මාලිංග පොඩි මාලිංගලාව පුහුණු කිරීම අරඹයි – මතිෂ පතිරණ සහ නුවන් තුෂාර පුහුණුකරන ජයාරූප කිහිපයක් මාධ්‍යට.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු පුහුණු සැසිය අද (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.

එහිදී මෙම ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණු උපදේශක වරයකු ලෙස කටයුතු කරන ලසිත් මාලිංග. මෙවර IPL තරඟාවලියේ CSK වෙනුවෙන් ක්‍රීඩා කල මතීෂ පතිරණ සහ LPL හි දස්කම් දැක්වූ නුවන් තුෂාර වෙත උපදෙස් ලබා දෙන ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබුනා.

විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනාම ලසිත් මාලිංග පන්දු යවන ආකාරයට ඉතා සමාන ඉරියව්වකින් පන්දු යැවීමයි.

එම පුහුණුවීම වල නියැලෙන ආකාරය දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්

01

02

03

04

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button