Cricket NewsEXCLUSIVEInternational

ඩිල්ෂාන් මධුශංකට අභාධයක් හේතුවෙන් ආසියානු කුසලානය අහිමි වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් වේගපන්දු යවන ඩිල්ෂාන් මධුශංක ආසියානු කුසලාන ශූරතාවෙන් ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ඉහළ පෙළේ ආරංචි මාර්ගවලට අනුව, මධුශංකගේ උදරයේ යටි ප්‍රදේශයේ මාංශ පේශි ආබාධයක් ඇති අතර ඔහුට ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමට ඉඩ නොදී විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇත.

ඔහුට පුනරුත්ථාපනය කිරීමට සිදුවනු ඇති අතර ඔහු සුවය ලැබුවහොත් ලෝක කුසලානය සඳහා සලකා බැලිය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button