International
-
කැන්ගරුවෝ අද දිවයිනට…
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලියට සහභාගිවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. එක්දින තරග දෙකට සහභාගිවන…
Read More » -
ඉන්දියාවෙන් පාකිස්ථානයට තවත් කෙනෙහෙලිකමක් – ඉන්දීය ක්‍රිකට් ජර්සියේ පාකිස්තාන නම මකයි
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් සත්කාරකත්වය දරන පාකිස්තානයේ නම සහිත එම තරගාවලියේ නිල ලාංඡනය ඉන්දීය ක්‍රිකට් ජර්සියේ මුද්‍රණය කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය…
Read More » -
Rinku Singh තම පියාට Kawasaki Ninja 400 යතුරුපැදියක් තෑගි කරයි.
ගෑස් සිලින්ඩර බෙදාහැරීමෙන් එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට අරගල කළ තම තාත්තාට ක්‍රිකට් ක්‍රීඩාවෙන් පොහොසතකු වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිං…
Read More » -
වෝන් – මුරලි තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය ඇරඹෙයි.
පැමිණ ප්‍රවේශපත් මිලදී ගතහැකි කවුළු දෙකක් මේ මස 27 වැනිදා සිට කොළඹ විද්‍යා මාවතේ සහ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී විවෘත…
Read More » -
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සුපිරි 6ට!
කාන්තා අවුරුදු 19න් පහළ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිට දෙවැනි ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඊයේ…
Read More » -
ක්‍රිකට් ඡන්දය මාර්තු 31 වැනිදා – ක්‍රීඩා සංගම් 50කින් සභාපති ෂම්මිව ඉල්ලයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා භාර ගැනීම අද පස්වරු 3.30ට අවසන් වූ අතර, ඡන්ද විමසීම මාර්තු 31 වැනිදා පැවැත්වීමට නිලවරණ…
Read More » -
ශ්‍රී ලංකා පිලේ ටෙස්ට් සංචිතයට නම් කරපු, කවුද මේ සොනාල් දිනූෂ.?
සංචාරක ඔස්ට්‍රේලියානු පිලට එරෙහි තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ශ්‍රී ලංකා පිලේ මූලික ටෙස්ට් සංචිතයට…
Read More » -
පැතුම් පළමු ටෙස්ට් තරගයෙන් ඉවතට
ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් වෛද්‍ය පරීක්ෂාවන් ඊයේ…
Read More » -
ශ්‍රි ලංකාව සමග ටෙස්ට් තරඟාවලියට නායකත්වය දෙන ස්මිත්ට අභාධයක්
ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට නායකත්වය ලබාදෙන ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් පසුගිය සිකුරාදා පැවති බිග් බෑෂ් ලීග් තරගයක් අතරතුරදී අතේ වැළමිටේ ආබාධයකට…
Read More » -
පැතුම්ට හා මෙන්ඩිස්ට පළමු ටෙස්ට් තරගය අහිමි වන ලකුණු..!
කොළඹ එස්එස්සී හා සීසීසී අතර සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවට පත්වූ පළමු පෙළ ක්‍රිකට් තරගයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමේදී…
Read More »








