International
-
T 20 ලෝක කුසලානයට වැස්සෙන් බාධා වීමට හැකි නිසා අයිසීසීය දැඩි ගැටළුවක.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල සීමාවේදී කොදෙව් දූපත් ආශ්‍රිතව වර්ෂාව ඇඳහැළීමට නියමිතව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන්…
Read More » -
ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාව Stephen Fleming ට පැවරීමට ඉන්දීය ක්‍රිකට් කලමණාකාරීත්වය අදහස් කරයි !
ඉන්දීය කණ්ඩායම සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට එරට ක්‍රිකට් පාලන අධිකාරය වන BCCI ය අදහස් කරමින් සිටිනවා. අනුව ඉදිරි…
Read More » -
ශ්‍රි ලංකා නායිකා චමරි අතපත්තු අයිසීසී ශ්‍රේණිගත කිරීම් වල තවත් ඉහළට
ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු අයිසීසී කාන්තා විස්සයි20 පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීමේ කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත. අයිසීසී කාන්තා විස්සයි20…
Read More » -
විස්සයි20 ලෝක කුසලානය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කරයි – නායක්ත්වය ෂැන්ටෝට.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පසුගියදා නිමාවට පත් වූ T20I දේශීය තරඟාවලියේ 4-1ක ජයග්‍රහණයක් මත බංග්ලාදේශය ලබන මාසයේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා…
Read More » -
වර්තමාන ක්‍රීඩකයින්ට ක්‍රීඩා බුද්ධිය අඩුයි – හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර කියයි
“වර්තමාන ක්‍රීඩකයින් අපට වඩා යෝග්‍යයි. ඔවුන්ගෙ කැපවීම හෝ අවධානයේ අඩුවක් මා දකින්නේ නැ. ඔවුන් ද අතිමහත් දක්ෂයෝ ය. නමුත් ඔවුන්ට…
Read More » -
ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බවට හිටපු නායක දසුන් ශානකගෙන් පොරොන්දුවක් !
ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පවසයි. 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී…
Read More » -
එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි !
පාකිස්ථානය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත ක්‍රීඩකයන් IPL තරඟාවලිය අතරමඟ අතහැර යයි. ඔවුන් මැයි 22 වනදා…
Read More » -
විනය අංක එකට තබාගත යුතු බව තේරීම් කමිටු සභාපති කියයි
අමෙරිකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය අංක එකට තබාගත යුතු බව තේරීම් කමිටු සභාපතිවරයා…
Read More » -
මම ඉල්ලපු කණ්ඩායම් මට ඒ විදිහටම ලැබුණා, මම මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තුවක් තියන් ඉන්නවා – – නායක වනිඳු හසරංග
” දවස් 10 ක් විතර කලින් usa වලට ගිහින් අපි එහෙ තනතීරුවලට හැඩ ගැහෙන්න තමා කලින් යන්න තිරණය කරේ usa…
Read More » -
අපේ තෝරපු ක්‍රීඩකයන් 15 දෙනාටම Power එක තියෙනවා. – තේරීම් කමිටු සභාපති උපුල් තරංග
මාධ්‍යවේදියා :- අපේ ඉන්න හොදම Power Hitters කුසල් ජනිත්,භානුක එළියේ.ධනංජය,සදීර ඇතුලේ.. උපුල් තරංග :- අපේ තෝරපු ක්‍රීඩකයන් 15 දෙනාටම Power…
Read More »









