Cricket NewsEXCLUSIVEInternational

ප්‍රධාන පුහුණුකරුගේ භූමිකාව Stephen Fleming ට පැවරීමට ඉන්දීය ක්‍රිකට් කලමණාකාරීත්වය අදහස් කරයි !

ඉන්දීය කණ්ඩායම සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට එරට ක්‍රිකට් පාලන අධිකාරය වන BCCI ය අදහස් කරමින් සිටිනවා.

අනුව ඉදිරි 2027 ලෝක කුසලානය දක්වා එම ප්‍රධාන පුහුණුකරුවා වෙනුවෙන් ඉන්දියාව ආයෝජනය කිරීමට සූදානමින් සිටිනවා.

ඒ අනුව BCCI ය හිටපු නවසීලන්ත නායක Stephen Fleming ඉන්දීය කණ්ඩායමේ මීලඟ ප්‍රධාන පුහුනුකරුවා ලෙසින් පත්කිරීමට අපේක්ෂා කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය අද වාර්ථා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
2
+1
6
+1
2
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button