International
-
ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්ර්ර්ලියාවට එරෙහිව දැවැන්ත තරඟාවලි ජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත්…
Read More » -
අද තරගයත් අපි දිනනවා – චරිත් අසලංක කියයි
ලෝකයේ කුමන ක්‍රිකට් ක්‍රීඩාංගණයක ක්‍රීඩා කළ ද එය අදාළ නොවන බවත්, තමන්ට අවශ්‍ය වන්නේ ලකුණු පුවරුව ලොකු ඉලක්කම්වලින් පිරීම පමණක්…
Read More » -
මහීෂ් ලොව අංක දෙකෙ එක්දින පන්දු යවන්නා වෙයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළ නවතම එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා…
Read More » -
නායක අසලංකගේ ශතකයත්, ශ්‍රි ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යැවීමත් නිසා පලමු තරගයේ ජය සිංහයන්ට.
‘ඕවර 50 ක්‍රිකට්’ හෙවත් එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට ආවේණික විශේෂාංග මේවා යයි කදිමට පැහැදිළි කරදුන් චරිත් අසලංක, ඕස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ…
Read More » -
ශ්‍රි ලංකාව සමග ටෙස්ට් තරඟාවලියේදි සුපිරි දස්කම් දැක්වූ කැන්ගරු පන්දු යවන්නාගෙ ඉරියව්ව සැකසහිත බවට විනිසුරුවන් චෝදනා කරයි
ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී මෑතකදී පැවති ටෙස්ට් ජයග්රහණයේදී කඩුලු 16ක් දවාගත් ඕස්ට්‍රේලියාවේ මැට් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බවට වාර්තා…
Read More » -
දකුණු අප්‍රිකාවේ මැතිව් බ්රිට්ස්කේ මංගල එක්දින තරගයේ ලෝක වාර්ථාවක් පිහිටුවයි
මංගල තරගයක් යනු ඕනෑම ක්රීඩකයකුට ජීවිත කාලයටම අමතක නොවන මොහොතකි. ඒ මංගල තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකියාව ඇත්නම් එය අමරණීය…
Read More » -
සිංහ-කැන්ගරු එක්දින සටන හෙට – ප්‍රභල කැන්ගරුවන් 8ක් දිවයිනට
ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රබල ක්‍රීඩකයන් 8ක් ශ්‍රී ලංකාවට…
Read More » -
අසලංකගෙ ශතකයෙන් එස්.එස්.සී. කණ්ඩායම පළමු ජය ලබයි.
චරිත් අසලංකගේ අති විශිෂ්ට තුන් ඉරියව් දස්කම් මෙන්ම නායකත්වයෙන් ද සවිමත් වූ එස්.එස්.සී. ක්‍රීඩකයෝ අද නිමාවූ අන්තර් ක්‍රීඩා සමාජ පළමු…
Read More » -
දඟ කැවෙන තණතිලිවල ලකුණු ගහන්න අමාරුයි – ධනංජය පරාජයට හේතු කියයි.
ශ්‍රී ලංකාවේදී දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවල ක්‍රීඩා කිරීම ගැන නැවත සිතා බැලීමට කාලය උදාවී ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට්…
Read More » -
චරිත් අසලංක තම හොදම පලමු පෙළ පන්දු යැවීම වාර්තා කරයි.
චරිත් අසලංක සිය හොඳම පළමු පෙළ පන්දු යැවීම (112/6) වාර්තා කළ නමුත් අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ අද ආරම්භ…
Read More »







