Cricket NewsEXCLUSIVEInternational
දකුණු අප්‍රිකාවේ මැතිව් බ්‍රිට්ස්කේ මංගල එක්දින තරගයේ ලෝක වාර්ථාවක් පිහිටුවයි

මංගල තරගයක් යනු ඕනෑම ක්‍රීඩකයකුට ජීවිත කාලයටම අමතක නොවන මොහොතකි. ඒ මංගල තරගයේදී ලෝක වාර්තාවක් පිහිටුවීමට හැකියාව ඇත්නම් එය අමරණීය සිහිවටනයකි.
ඊයේ ලාහෝර්හිදී නවසීලන්තයට එරෙහිව පැවති තරගයේදී දකුණු අප්‍රිකාවේ මැතිව් බ්‍රිට්ස්කේ මංගල එක්දින තරගයේදී ලකුණු 150ක් ලබා පළමු තරගයේදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරු බවට පත් විය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩෙස්මන්ඩ් හේන්ස් මංගල තරගයේදී ලකුණු 148ක් ලබා තබා තිබූ වසර 46ක් පැරණි වාර්තාව එලෙස බිඳ දැමුවේය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1