Cricket News
-
සිංහයන්ගෙන් සත්කාරක බංගලාදේශයට කදිම සත්කාරයක් – සිංහයින් ජයග්රාහි මාවතේ දොරටු විවර කරගනී.
සිව්වැනි ඉනිමේදී ලකුණු 511 ක් ලබාගැනීමේ අභියෝගය බංග්ලාදේශීන් අබිමුවට තල්ලු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිලත් නුවරදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට්…
Read More » -
කමිඳු මෙන්ඩිස් හා ධනංජය සිල්වා ලෝක වාර්තා අතරට යයි
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ඉනිම් ද්විත්වයේම ශතක වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වු අතර,…
Read More » -
කමිඳු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි ! කමිඳුගෙන් දුලභ වාර්ථාවක්!
ටෙස්ට් තරඟ ඉතිහාසය තුල පිතිකරුවෙකු තමන් සතු කරගත් විරලතම වාර්ථාවකට හිමිකම් කියන්නට කමිඳු මෙන්ඩිස් අද සමත් විය. ඒ නොම්බර 7…
Read More » -
නායකයාගෙ අඩිපාරෙ යමින් නවක පිතිකරු කමිදුගෙන් දෙවෙනි ඉනිමේදීද ශතකයක්.
පලමු ඉනිමේදිද නායක ධනංජය සිල්වා සමග්ට එක්ව ශතක සම්බන්ධතාවක් පවත්වමින් තම මංගල ටෙස්ට් ශතකය ලබා ගත් නවක පිතිකරු කමිදු මෙන්ඩිස්…
Read More » -
පලමු ඉනිමේදි ශතකයක් ලබා ගත් නායක ධනංජය දෙවෙනි ඉනිමේද ශතයක් ලබා ගනී.
ශ්‍රි ලංකා පලමු ඉනිමේ අසීරුම අවස්ථවේ පිතිකරනයට පැමිණි ධනංජය සිල්වා ශතකයක් ලබා ගත් අතර, දෙවෙනි ඉනිමේදීද ඔහු ශ්‍රි ලංකා අසීරුම…
Read More » -
අවසන් මොහොතෙ KKR වෙනුවෙන් තරගය දිනවා දුන් හර්ෂිත් රානාට තරඟ ගාස්තුවෙන් 60% ක දඩයක්
හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව තරඟයේදී IPL චර්යාධර්ම සංග්‍රහය කඩ කිරීම හේතුවෙන් KKR ක්‍රීඩක හර්ෂිත් රානාට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 60% ක දඩයක්…
Read More » -
සැම් කරන් හා ලයාම් ලිවිංග්ස්ටන් පංජාබයට පලමු ජය ගෙනදෙයි.
එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනකු වන සැම් කරන් (63) සහ ලයාම් ලිවිංග්ස්ටන් (නොදැවී 38) එක්ව පන්ජාබ් ප්‍රාන්තයේ මුලාන්පූර් නගරයේදී අද (23 වැනිදා)…
Read More » -
රසල්ගෙ පිත්තත් රානාගේ පන්දුවත් නිසා KKR පිලට අවසන් මොහොතේ තියුණු ජයක්
ඉන්දියන් ප්‍රිමියර් ලීග් 2024 තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම් අතර ඊයේ(23) පැවති තරගය ලකුණු 04කින් ජය ගැනීමට…
Read More » -
බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකල ලංකාවෙන්ම හතරවෙනියා දිමුත් බවට පත් වේ.
බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකල සිව්වෙනි ශ්‍රී ලාංකීය පිතිකරුවා බවට පත් වීමට දිමුත් කරුණාරත්න සමත් වුනා. 🔰 කුමාර…
Read More » -
මුස්ටර්ෆිසූර් රහමන්ට බංගලාදේශ ක්‍රිකට් ආයතනයෙන් බාල්දියක් වැටෙන ලකුණු !
බංගලාදේශ ක්‍රිකට් ආයතනය විසින් මුස්ටර්ෆිසූර් රහමන් හට ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ඉතිරි තරඟ ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට අකමැත්ත ප්‍රකාශ කිරීමට…
Read More »









