Cricket NewsEXCLUSIVEInternational

පලමු ඉනිමේදි ශතකයක් ලබා ගත් නායක ධනංජය දෙවෙනි ඉනිමේද ශතයක් ලබා ගනී.

ශ්‍රි ලංකා පලමු ඉනිමේ අසීරුම අවස්ථවේ පිතිකරනයට පැමිණි ධනංජය සිල්වා ශතකයක් ලබා ගත් අතර, දෙවෙනි ඉනිමේදීද ඔහු ශ්‍රි ලංකා අසීරුම අවස්ථාවේ පිතිකරණට පැමිණ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් අගනා ශතකයක් ලබා ගැනීමට සමත් උනා. ඔහුගෙ ශතකයට හයේ පහර 6ක් හා හතරේ පහර 8ක් ඇතුලත් උනා.

Dhananjaya de Silva celebrates his first century as captain, Bangladesh vs Sri Lanka, 1st Test, day 1, Sylhet, March 22, 2024

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button