Cricket News
-
චරිත් – පැතුම් එක්දින ශ්‍රේණිගතකිරීම් වල ඉහලට පැමිණේ
ශ්‍රි ලංකා එක්දින කන්ඩායමේ උපනායක චරිත් අසලංක හා ආරම්භක පිතිකරු පැතුම් නිස්ශංක පිලිවෙලින් එක්දින ශ්‍රේණිගතකිරීම් වල අංක 15 හා 18…
Read More » -
වනිදු – මහීෂ් වෙනුවෙට දුනිත් හා අකිල ධනංජය අද තරඟයට.?
වනිඳු හසරංගට වළලුකර ආබාධයක් හේතුවෙන් අද තරගය අහිමි වන අතර ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද…
Read More » -
ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සීමිත පන්දුවාර සංචිතය නම් කරයි ! ශකීබ් ඉවතට නායකත්වය ශාන්ටෝ ට !
ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයේදී හෙබවීමට නියමිත සීමිත පන්දුවාර තරඟාවලිය සඳහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ. ශකීබ්…
Read More » -
මම ඉල්ලුවේ මේ වගේ තණතිල්ලක්. ඒ ඉල්ලීමට සාධාරණය සිදු වුණා. මට බලවතුන්ගෙන් සහයෝගය ලැබුණා – ශ්‍රී ලංකා පුහුණුකරු
“අපි මේ මොහොතේ ක්‍රීඩා කරන ඕවර 50 ක්‍රිකට් දෙස බැලුවොත්, අපේ ක්‍රීඩා සැලැස්ම හොඳ තණතිලිවලදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. මම…
Read More » -
සුපිරි නිලි Katrina Kaif චෙන්නායි සුපර් කිංග්ස් (CSK) සමග එක්වේ.
එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) 2024 වාරය සඳහා එහි සන්නාම තානාපතිනිය ලෙස Katrina Kaif පත් කිරීම චෙන්නායි සුපර් කිංග්ස් (CSK)…
Read More » -
උගන්ඩාව සමග දෙවන ව්ස්සයි20 තරගය ශ්‍රි ලංකා සංවිධාන කණ්ඩායම නූලෙන් දිනයි.
සංචාරක උගණ්ඩා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවෙත්වන තරඟ 7 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය අද…
Read More » -
ඇෆ්ගන්ස්තානු විස්සයි විස්ස සංචිතය නම් කරයි ! රශීඩ් ඛාන් තරඟාවලියෙන් විවේක ගන්වයි ! නායකත්වය ඊබ්‍රහිම් සද්රාන් ට !
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරඟවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ඇෆ්ගනිස්ථානු සංචිතය ඊයේ නම් කර තිබුණා. ඇෆ්ගනිස්ථානු නිත්‍ය නායක…
Read More » -
හෙට තරගයත් ජයගෙන 3-0කින් ඇෆ්ගන් පරාජය කිරීම එකම සතුටයි – ශ්‍රි ලංකා උපනායක චරිත් අසලංක
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකා පිල තරගාවලියේ ජය වාර්තා කිරීම නව පිබිදීමක්…
Read More » -
දුශ්මන්ත චමීරගේ ආදේශනය ලෙසින් බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවයි !
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථන එක්දින තරඟාවලිය අතර තුරදී ආබාධයකට ලක්වූ දුශ්මන්ත චමීර වෙනුවට විස්සයි විස්ස තරඟාවලිය සඳහා බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවා…
Read More » -
දඹුල්ල ක්‍රීඩිකාවෝ කාන්තා සුපිරි ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා සුපිරි ලීග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දඹුල්ල ක්‍රීඩිකාවෝ අද (12 වැනිදා) සමත්…
Read More »









